x files සිංහලෙන්
#1 #2 #3 #4
#5 #6 #7 #8
#9 #10 #11  

"එක්වරම විදුලි කෙටුවේය. ඔහුගේ භීතියට හේතු වන පරිදි, තමා මරා දැම්මේ මොකෙක් දැයි ඔහු දිටීය. ඒ සත්වයෙක් නො වීය. නමුත් මිනිසෙක් වීය. නිරාවරණ පපුවක් සහිත දිග කළු කෙස් ඇති ස්වදේශික ඇමරිකානු තරුණයෙක් වීය. ඔහුට අවුරුදු විසිපහක් පමණ ඇති බව පෙනුණි. ලයිල්ගේ සම වයසේම.

තමා තුලින් කම්පනයක් හා චෙච්ලීමක් දිව යනු පාකර්ට දැනුණි. තමා වෙඩි තැබුවේ සතෙකුට බව ඔහුට විශ්වාසය. නමුත් ඔහු දැන් මිනිසෙකු මරා තිබේ. "

 From translation :The X- Files - #6 Shapes

මුල් පොතේ නම : Shapes
කතෘ : Ellen Steiber
තොරතුරු : 1994 අපේල් පළමු වැනි දින එලන් ස්ටීබර්ගේ මෙම නවකථාව ඇසුරෙන් මැරිලින් ඔස්බෝර්න් විසින් පුතිරචනය කරන ලද එක්ස් ෆයිල්ස් රූපවාහිනී කතාංගය ප්‍රථම වරට විකාශනය කරන ලදී එය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ඩේවිඩ් නටර් විසිනි.
පරිවර්තන නාමය : වෘකාවේශය
පරිවර්තක : සම්පත් උදාශ්‍රී
තොරතුරු : 1999 දී සම්පත් උදාශ්‍රී විසින්මෙම කෘතිය පරිවර්තනය කරන ලදී.